අහසයි අමිමා තරුවකි එහි මා...
සයුරයි අම්මා දිය දෝතකි මා...
පොලොවයි අම්මා දුහුවිල්ලකි මා...
සිතවේ අම්මා සිතුවිල්ලකි මා...
අහසයි අමිමා ....
ආලෝකය පා අදුරම දුරලා...
සැදුනයි හිරුමයි නුබමයි.....
මා අහසට අම්මා...
මා අහසට අම්මා..
අහසයි අමිමා ....
ස්නේහය ගංගා යයි රැලි නන්වා...
වැස්සයි ගගුලයි නුබමයි...
මා කතරට අම්මා.....
මා කතරට අම්මා.....
අහසයි අමිමා ....
(කැලුම් ඉදුවර)