Sunday, October 9, 2011

ලොකු බබත් බ්ලොග් ලියන්න පටන් ගන්නයි යන්නේ...


   ඉතින් කට්ටියටම ආයුබෝ කිවුව. ඉතින් කට්ටිය බලනව ඇති ලොකු බබා කිවුවාම කව්ද බොලේ මේ කියල ලොකු බබා කියන්නෙ කව්ද කියල අපේ බස් සංගමේ කට්ටියනන් දන්නව. ‍බ්ලොග් ලියන්න නන් අලුත් එ වුනා ට   අවුරුද්දක දෙකක ඉදන් බ්ලොග් කියවල කොමෙන්ට්ස් කරල තියනව. හැබැයි ලොකු බබා කියන නමින් නන් නෙමෙයි.

‍මම ගැන කියනවනන් අවුරුදු 22ක පොඩි කොල්ලෙක් තාම. ඉන්නෙ නන් යක්කල හරියෙ. එත් මේ අවුරුදු 22 ඇතුලත කරපුදේවල් ගොඩයි. 

මේ බ්ලොග් එකේ එදේවල් එකින් එක ඉදිරියට ලියන්න හිතාගෙන ඉන්නේ...මම වරද්ද ගත්ත තැන්...  ඇනගත්ත තැන්.... යාලුවො ගැන.... රසවත් වගේම චා කතා ගොඩක්..

ඉතිං හැමෝටම ආරාධනා කරනව මගෙ බ්ලොග් එකක් එක්ක රැදිල ඉන්න කියල. ජය වේවා..

11 comments:

  1. එල...ජය වේවා...සිංහල බ්ලොගින් වලට සාදරයෙන් පිලිගන්නවා...දිගටම ලියන්න.

    ReplyDelete
  2. බබෙක් කිව්වට මම් බැලුව කවුද කියල.එහෙනම්ලියමුකො බලන්ඩ.

    ReplyDelete
  3. හික් මරු බබා සුභ පැතුම් අයියේ දිගටම ලියන්න

    ReplyDelete
  4. එළ එළ.. එහෙනං උඹත් වෙලට බැස්සා... ඔහොම යං ඔහොම යං අපි දෙන්නං තල්ලුව...

    ReplyDelete
  5. සුභ පැතුම්!! දිගටම ලියන්න

    ReplyDelete
  6. ලියන්න ලියන්න . .. දිගටම ලියන්න . .

    සුභ පැතුම් . . . !

    ReplyDelete
  7. කමෙන්ට් වලින් විතරක් උන්නු යාලුවත් එහෙමනම් වැඩේට අත ගැහුවා.. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ දැන් ඉතින් ලොකු බබාත් වැඩේ පටන් ගත්තොත් හොදයි.. ජයවේවා./ ඔන්න පලවෙනි පොස්ට් එකේ ඉදන්ම අපි ඉන්නවා පිටිපස්සෙන්

    ReplyDelete
  8. කවුද මේ යක්කල පැත්තෙ ඉන්න බෙබා.....සොරි සොරි.....බබා.

    ReplyDelete
  9. සාදරයෙන් පිලිගන්නවා මචෝ!

    ReplyDelete
  10. සුභ පැතුම් මචං. දිගටම ලියමු.

    ReplyDelete
  11. බොහොම හොඳයි .. සුභ පතනවා !!

    ReplyDelete